Collector
විශේෂ මෙහෙයුම් මගින් විවෘත වරෙන්තුකරුවන් 98ක් අත්අඩංගුවට | Collector
විශේෂ මෙහෙයුම් මගින් විවෘත වරෙන්තුකරුවන් 98ක් අත්අඩංගුවට
Ada Derana Sinhala

විශේෂ මෙහෙයුම් මගින් විවෘත වරෙන්තුකරුවන් 98ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (19) දින වාර්තාවට අනුව විවෘත වරෙන්තුකරුවන් 98ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Go to News Site