Collector
ඉන්දීය උප ජනපති නුවරඑළිය සීතාඅම්මන් කෝවිල වැඳපුදා ගනියි | Collector
ඉන්දීය උප ජනපති නුවරඑළිය සීතාඅම්මන් කෝවිල වැඳපුදා ගනියි
Ada Derana Sinhala

ඉන්දීය උප ජනපති නුවරඑළිය සීතාඅම්මන් කෝවිල වැඳපුදා ගනියි

දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැදපුදාගෙන තිබේ.

Go to News Site