දරුවෙකුට ආදරය හා රැකවරණය ලබා දෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම තම අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.