වෙඩි තබා ඝාතනය කෙරුණු වැලිගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිවස අසල ළිඳක තිබූ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.