පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.