Collector
විදුලි ගාස්තු ඉහළ දැමීම තාම තීරණයක් ලැබුනේ නෑ | Collector
විදුලි ගාස්තු ඉහළ දැමීම තාම තීරණයක්  ලැබුනේ නෑ
Lankadeepa

විදුලි ගාස්තු ඉහළ දැමීම තාම තීරණයක් ලැබුනේ නෑ

විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉදිරිපත් කර ඇති නව යෝජනාව සළකා බැලීමට හෝ තීරණය කර නොමැති බවත් මෙම මස (අප්‍රේල්) 1 වැනිදා සිට විදුලි ගාස්තුව සියයට 10 කින් ඉහළ දැමීම නිසා නැවත ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (20) පැවසීය.

Go to News Site