Collector
කොළඹ බෝම්බ පුපුරවන්න සැළසුම් කළ අයෙක් අත්අඩංගුවට | Collector
කොළඹ බෝම්බ පුපුරවන්න සැළසුම් කළ අයෙක් අත්අඩංගුවට
Lankadeepa

කොළඹ බෝම්බ පුපුරවන්න සැළසුම් කළ අයෙක් අත්අඩංගුවට

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ බව කියන සැකකරුවකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය පවසයි.

Go to News Site