Lankadeepa
ශ්‍රී ලංකාවේ ’’ ඒහිපස්සිකෝ ’’ ලෙස නම් කර ඇති ’’ ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා සහභාගී වීම සදහා ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ ’’ආලෝකා ’’ නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Go to News Site