සාම පාගමන සඳහා ඇමරිකාවේ සිට වැඩම කර සිටින පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට හීල් දානය පූජා කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගී විය.