සාම පා ගමන සඳහා ලංකාවට වැඩම වන භික්ෂුන් වහන්සේ ගෞරවයෙන් පිලිගෙන ඉවසීමෙන් හා සැදැහැ සිතින් දායක වන ලෙස උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක හේනේපොළ ගුණරතන නාහිමියන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.