Collector
විවිධ අභියෝග මධ්‍යයේත් 2026 වසරේ පළමු කාර්තුවේ චීනයේ 5%ක ආර්ථික වර්ධනයක් | Collector
විවිධ අභියෝග මධ්‍යයේත් 2026 වසරේ පළමු කාර්තුවේ චීනයේ 5%ක ආර්ථික වර්ධනයක්
Ada Derana Sinhala

විවිධ අභියෝග මධ්‍යයේත් 2026 වසරේ පළමු කාර්තුවේ චීනයේ 5%ක ආර්ථික වර්ධනයක්

ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුවද චීනය විශාල ආර්ථික විභවයක් හා නම්‍යශීලිත්වයක් පෙන්නුම් කර ඇතැයි චීන ජාතික සංඛ්‍යාන කාර්යාංශයේ නවතම දත්ත වාර්තා පෙන්නුම් කර තිබේ.

Go to News Site