Collector
පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි | Collector
පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි
Ada Derana Sinhala

පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් පත්ල පහත් බස් රථ සේවාව අද (21) මාකුඹුරින් ආරම්භ විය.

Go to News Site