Collector
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි | Collector
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි
Lankadeepa

දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

2026 වර්ෂයට අදාළව දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Go to News Site