Gossip Lanka News
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන ඉන්ධන නෞකාවක් අමෙරිකානු භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
Go to News Site