Collector
නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට | Collector
නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට
Ada Derana Sinhala

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ එම වීසා කල් ඉකුත් වූ පසුද නීති විරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site