Gossip Lanka News
පාස්කු ප්‍රහාරයට අදාළ මහා මොළකරු මේ වන විට නීතියේ රැහැනට හසුවී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඇය මෙම අදහස් පල කළේ, සාම පා ගමනට සහභාගිවීමට මෙරටට වැඩමකළ භික්ෂුන් වහන්සේලා හමුවීමට ඊයේ (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site