Lankadeepa
වාරියපොල ප්‍රදේශයට ඊයේ (21) රාත්‍රී බලපෑ සුළිසුළං තත්වයක් හේතුවෙන් ප්‍රධාන පාසලකට සහ නිවාස 20 කට අධික ප්‍රමාණයකට ඇතුළු දේපොල වලට හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.
Go to News Site