ඉරානයට ලබා දුන් සටන් විරාමය, තවත් දීර්ඝ කිරිමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ඒ, තමන් (ඇමෙරිකාව) සමග එකගත්වයකට පැමිණීමට ඉරානයට අවස්ථාව දෙමිණි.