Collector
ප්‍රේමලාල් ජයසේකරට ඇප | Collector
ප්‍රේමලාල් ජයසේකරට ඇප
Lankadeepa

ප්‍රේමලාල් ජයසේකරට ඇප

නුවරඑලිය ප්‍රෙදේශයෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හරින්නැයි නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළාය.

Go to News Site