ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.