Collector
දිට්වා ලක්ෂ පහේ වන්දිය මැයි මාසේ අවසන් වෙන්න පෙර ගෙවයි | Collector
දිට්වා ලක්ෂ පහේ වන්දිය මැයි මාසේ අවසන් වෙන්න පෙර ගෙවයි
Lankadeepa

දිට්වා ලක්ෂ පහේ වන්දිය මැයි මාසේ අවසන් වෙන්න පෙර ගෙවයි

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා වන රුපියල් ලක්ෂ පහක වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Go to News Site