Collector
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් | Collector
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක්
Lankadeepa

ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක්

ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් යුත් සාමාජිකයන් පස්දෙනකුගේ තාක්‍ෂණික කමිටුවක් පත්කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Go to News Site