ඊශ්‍රායලයේ නිදහස් දින සැමරුම් උත්සවය අතරතුර ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි (Javier Milei) වේදිකාවට ගොඩවැදී ඉතා උද්‍යෝගිමත් අයුරින් හීබෲ ගීතයක් ගායනා කරමින් සියල්ලන්ම පුදුමයට පත් කර තිබේ.