PSL තරගාවලියේ පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙන්ඩිස් මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ආසන්නයට පැමිණ සිටියි.