රටේ ජනතාව ක්‍රිකට් වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන එය සංවර්ධනය කර ගැනීමට අදාල තීන්දු අවශ්‍ය මොහොතේදී රජය විසින් ගැනෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22)පැවැසීය.