Collector
පාර පුරා ගිය ගල්කුඩු - යතුරුපැදි හතරකුත් අනතුරේ | Collector
පාර පුරා ගිය ගල්කුඩු - යතුරුපැදි හතරකුත් අනතුරේ
Ada Derana Sinhala

පාර පුරා ගිය ගල්කුඩු - යතුරුපැදි හතරකුත් අනතුරේ

ගල්කුඩු ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස දොර විවෘත වී කළුගල් කුඩු වැටීම හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන මාර්ගයේ, කළුතර - වෙට්ටුමකඩ ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වසා දැමීට කටයුතු කර ඇත.

Go to News Site