Collector
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි | Collector
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි
Lankadeepa

සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි

‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ

Go to News Site