අනතුරු බහුලව සිදුවන කහතුඩුව රිලාවල මංසන්ධියේ දි සරසවි සිසුවෙකු පැද වූ යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සරසවි සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව කහතුඩුව පොලීසිය පවසයි.