තෙලිප්පලේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ අඩි පාරක් දිගේ ගමන් කළ පුද්ගලයකු ලිඳකට වැටී ඊයේ (22) රාත්‍රී මියගොස් ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි.