Collector
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි | Collector
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි
Lankadeepa

තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුව නොවෙයි.

Go to News Site