Collector
රත්නපුර ගින්නෙන් කඩ 90කට හානි | Collector
රත්නපුර ගින්නෙන් කඩ 90කට හානි
Lankadeepa

රත්නපුර ගින්නෙන් කඩ 90කට හානි

රත්නපුර පොල සංකීර්ණයේ අද අලුයම ඇතිවූ ගින්නකින් කඩ කාමර 90කට ආසන්න ප්‍රමණයක් විනාශ වී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.

Go to News Site