පුතෙකු කළ පහර දීමකින් පියකු බරපතල තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.