ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් එස්. ජගාරියන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර නිල හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද(23) පැවැත්විණි.