Collector
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක් | Collector
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්
Ada Derana Sinhala

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම හරහා සිදු වූ වංචාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

Go to News Site