Collector
එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසිය හතකට රට යෑම තහනම් කරයි | Collector
එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසිය හතකට රට යෑම තහනම් කරයි
Lankadeepa

එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසිය හතකට රට යෑම තහනම් කරයි

විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයකට අනුව එම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනකුට විදේශගතවීම වළකාලමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.

Go to News Site