Collector
පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි | Collector
පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි
Lankadeepa

පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි

වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් හා අඩි 5600ක් දිග වෙඩි බෙහෙත් වයර් තොගයක් සමඟ සැකකරුවෙකු කැබ් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වීරකැටිය පොලිසිය පවසයි.

Go to News Site