Collector
ලෙබනන් ඊශ්‍රායල සටන් විරාමය තවත් දීර්ඝ වෙයි | Collector
ලෙබනන් ඊශ්‍රායල සටන් විරාමය තවත් දීර්ඝ වෙයි
Lankadeepa

ලෙබනන් ඊශ්‍රායල සටන් විරාමය තවත් දීර්ඝ වෙයි

ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ සටන් විරාමය සති තුනකින් දීර්ඝ කළ බව ඇමෙරිකා ජනාධිපති නිවේදනය කළේය. ඒ, ලෙබනන සහ ඊශ්‍රායල තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ පැවැති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.

Go to News Site