Lankadeepa
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන ඇමරිකාවට කුදලාගෙන ඒමේ රහස් හමුදා මෙහෙයුම සම්බන්ධ වුණු ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් සෙබළකු එම මෙහෙයුම සම්බන්ධයෙන් ඔට්ටු අල්ලා ඇමෙරිකන් ඩොලර් 400,000 ක මුදලක් දිනාගෙන ඇතැයි වාර්තා වේ.
Go to News Site