Collector
ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් | Collector
ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්
Ada Derana Sinhala

ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම් දිනා දීමට ඉෂාරා සමන්මලී සහ ශශිකලා ලංකාතිලක සමත්ව තිබේ.

Go to News Site