මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 600 ක් වටිනා අධි තාක්ෂණික නවීන ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් රජය ලබා දී තිබේ.