මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් වේ.