Ada Derana Sinhala
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් තුන් කෝටි අසූහය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Go to News Site