රුපියල් කෝටි 12ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමගින් සැකකරුවෙකු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හෝමාගමදී අත්අඩංගුවට ගෙන තිබේ.