Collector
නෙදර්ලන්ත තානාපති ටිල්වින් හමුවෙයි | Collector
නෙදර්ලන්ත තානාපති ටිල්වින් හමුවෙයි
Lankadeepa

නෙදර්ලන්ත තානාපති ටිල්වින් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

Go to News Site