වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තට පෙරලිමෙන් ඒම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.