Ada Derana Sinhala
මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයේ ගිණුමකට ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Go to News Site