උතුරු ජපානය ලැව්ගිනි අඛණ්ඩව පැතිර යන කලාපයක් වන අතර ඒ ආකාරයෙන් පැතිර ගිය ලැව් ගින්නක්, මේ වන විට ජනතාව ජීවත් වන ප්‍රදේශයන් වෙත පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.