Collector
2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණ බව බිමල් කියයි | Collector
2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණ බව බිමල් කියයි
Ada Derana Sinhala

2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණ බව බිමල් කියයි

වසරකට රිය අනතුරු හේතුවෙන් 2700කට අධික පිරිසක් මිය යන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

Go to News Site