Collector
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළවෙනිදා සිට | Collector
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළවෙනිදා සිට
Ada Derana Sinhala

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළවෙනිදා සිට

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදා හැරීම ලබන මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Go to News Site