2026 වසරේ මැද භාගයේ සිට ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ට බලපාන එල් නිනෝ තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කර තිබේ.